2011-07-21

බ්ලොග් කෙරුවාවට අවසරයි..



එහෙනං ඔන්න නමෝ විත්තියෙන්ම වෙඩෙ පටන් ගන්නයි යන්නෙ.ඉස්සල්ලම කට්ටියට කියන්න ඔනි මගේ කඩ්ඩ එච්චරම පොලිස් නැ බොලවු.එක හින්දා පොඩි පොඩි ජිල් මාට් වෙන්න පුලුවන් ගනන් ගන්න එපා.මම බ්ලොග් කෙරුවාව පටන් ගෙන ගොඩාක් කල්.එක එක අඩවි කොරා.ඒ ඔක්කොම අතර මගදි නවත්තන්න උනේ මගෙ කම්මැලි කම නිසා කිවුවොත් වෙරදි නෑ.අනික මචන්ලා මම A/L කරන පිඩියෙක් නේ.එපා වෙනවා අප්පා..මොනා කරන්නද එක පාරින් ගොඩ යන්න නේ බලාපොරොත්තුව.එක හින්ඩා ඔක්කොම බැලන්ස් කරගෙන බ්ලොග් කෙරුවාව කරන්න තමයි හිතගෙන ඉන්නෙ.මම හිතනවා මෙක කියවන කස්ටිය මාත් එක්ක ඉදිරියටත් රෑදි සිටි කියලා.මාව අතරමන් කරන්න නම් එපා බොලවු.මම දැනට මාස ගනනක් තිස්සේ බ්ලොග් කියවනවා.මම බ්ලොග් ලියන්න නෙමෙයි.බ්ලොග් කියවන්නයි දස්ස.මගේ සිතට එන නැවුම් අදහස් ඔයාල එක්ක බෙදා ගන්නයි මම මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

17 කට ආසන්න ප්‍රතිචාර:

Infinity said... Reply To This Comment

බ්ලොග් කෙරුවාවට සාදරයෙන් පිලිගන්නවා.ඔබෙ බ්ලොග් අඩවිය දිනෙන් දින දියුණු වේවා යයි එක සිතින් ප්‍රාර්ථනා කරනවා

Unknown said... Reply To This Comment

මෙන්න මා වාගේ කාලකන්නියෙකුගෙනුත් නුබට සුබ පැතුම්

Anonymous said... Reply To This Comment

නියමයි! මීහරකෙක් අඩු වෙලා හිටියෙ.. නියම නම, සබෑ වෙනසක්... බ්ලොග් අවකාශයෙ දිගු ගමනක් යන්න සුබ පැතුම්! ජය වේවා!

මි හරක් පිඩියා said... Reply To This Comment

Infinity@: බොහොම ස්තුතියි මිත්‍රයා.මා බ්ලොග් අවකාශයට ඇතුලුවු වාට පසු ලැබුනු පලමු ප්‍රතිචාරය මහත් සේ අගය කරමි.බොහොම ස්තුතියි.

රෙස්ලින්.lk@: මම දන්නවා(මා වාගේ කාලකන්නියෙක්)කියලා තමාවම හදුන්වා දුන්නේ ඇයි කියලා.එකෙන් කමක් නෑ.බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

විසිතුරු@: සැබැ වෙනසක් කිරිමේ බලා පොරොත්තුවෙන් තමයි මම බ්ලොග් අවකාශයට එකතු වුනේ.ඉදිරියටත් මා සමග රෑදි සිටින්න.බොහොම ස්තුතියි.

Sabith said... Reply To This Comment

බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගන්නවා! ඔබට ජය!

නදී said... Reply To This Comment

ලියන්නකො බලන්න එහෙනම්.

මි හරක් පිඩියා said... Reply To This Comment

Sabith@:ප්‍රතිචාරයට බොහොම thanks..

නදි @:බලාගෙන ඉන්නකො එහෙනං.හොද හොද සෙල්ලං එලි වෙන ජාමෙට කියනවනේ..

සාතන් said... Reply To This Comment

එල එල... දිගටම ලියමුකො එහෙනම්... සුභ පැතුම්!..

දේව් ගේ අඩවිය said... Reply To This Comment

හැම දේකටම සුභ පතනවා... සාදරයෙන් පිලිගන්නවා කියන්න තරම් මට නම් මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකේ එහෙම අයිතියක් නැ.. අපි තාම පොඩි බබාලනේ....

ඔන්න ජය වේවා කියනවා.....

said... Reply To This Comment

සාදරයෙන් පිළිගන්නවා!!!!!!!!!!!!!
ලියමු බලන්න එහෙනම් හොඳ හොඳ දේවල්

පන්සල් හංදිය said... Reply To This Comment

ඔන්න මගෙනුත් සුබ පැතුම් .....

Buddhika kasun said... Reply To This Comment

හරි හරි කොල්ල , ඔහොම යන්

Nadun Ranaweera said... Reply To This Comment

සුභ පැතුම් දිගටම ලියන්න

මි හරක් පිඩියා said... Reply To This Comment

සාතන්@ බොහොම ස්තුතියි.ඉදිරියටත් මා සමග ඉන්නකො..

දේවා ගේ අඩවිය@ බොහොම සිතුතියි ප්‍රතිචාරයට.මම ඔබගේ හොද ප්‍රෙක්ශකයෙක් කියලා හිතාගන්නකො.මොකද මම ඔයාගෙ බ්ලොග් එක හැමවිටම කියවනවා..

ම @ බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
ඔබලාගෙ ප්‍රතිචාර මට ගොඩාරියක් වටිනවා.

පන්සල් හන්දිය@ බොහොම තැන්ක්ස්.
ඉදිරියටත් ඔහොම ඉන්නකො...

බුද්ධික කසුන්@ බොහොම ස්තුතියි කොමැන්ටුවට.

Nadun Ranaweera@ තැන්ක්යු වෙරි මච්..

සංකල්ප said... Reply To This Comment

දිගටම ලියන්න එහෙනම් !!!!
ඔන්න මගෙන් සුබ පැතුම් !!! ඉදිරියේදිත් අපි ඉන්නවා කියවන්න.

මි හරක් පිඩියා said... Reply To This Comment

මධුරංග@ (ඉදිරියේදිත් අපි ඉන්නවා කියවන්න) මේ වචන පේලිය මට ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි..

පැන්ඩා said... Reply To This Comment

බදුල්ලෙ කොයි හරියෙද ? කැම්පස් පැත්තට වෙන්න ද ?

Post a Comment