2011-07-23

සිතුවිලි නැති වු දා.........



වෙලාව දැන් හවස 6.30 ටත් ලගයි. අද දවස.....කම්මැලි කමෙන් පටන් ගෙන කම්මැලි කමෙන්ම අවසන් වන්නට ඇත්තේ තව හෝරා කිහිපයකි.දවස ගැන ආපස්සට සිතන්නට කිසිවක් නැත.
එක හින්දා මොකක් වත් හිතෙන්නෙත් නෑ.නමුත් මේසා විසල් ලෝකය පිලිබද සිතන්නට මා හට අපමණ කරුනු ඇත.නමුත් මේ අවස්තාවේ මා සිතට
එන කරුණු ඔබ හා බෙදා ගැනිමට අකමැත්තේය.මන්දයත් ඔබට මෙම බ්ලොගිය අප්‍රිය විමට ඇති ඉඩ කඩ වැඩි නිසාය.


ඒක හින්දා පසුව හමු වෙමු..

                                                                      මීට,
                                                                      මී හරක් පිඩියා

6 කට ආසන්න ප්‍රතිචාර:

෴ වේලාව ලගයි ෴ said... Reply To This Comment

මම නම් තව ට්කකින් පොස්ට් එකක් දාන්න ඉන්නේ කමක් නැ අපි හැමොටම එකම වේලාවට ලියන්න අදහස් එනවා යැ....

සංකල්ප said... Reply To This Comment

එහෙනම් පස්සේ ලියමු !!!!
මේකා කම්මැලි අලියෙක් නේ !!!
ඔහොම බෑ. පටන් ගත්තනම් ලියන්න ඕනා. :)

හිස් අහස said... Reply To This Comment

අදයි මෙහේ ඇවිදින් යන්න ආවේ .. කම්මැලි නැතිව ලියපන් මලේ ! . හැබැයි ලියන්න ගිහිං උ:පෙ අනාගන්නවා එහෙම නෙවේ ඕං

මි හරක් පිඩියා said... Reply To This Comment

මධුරංග@ එහෙම කියන්න එපා අයියේ.මේ පිඩ්ඩ මල්ලි පව්නේ...!
අද මගේ හිතට හරි නෑ ඒකයි.

හිස් අහස@ ආවට බොහොම ස්තුතියි අයියේ.මම හැමදාම මේ විදිහට කම්මැලි නෑ හොදේ.
උ.පෙ,බ්ලොගියයි දෙකම බැලන්ස් කරගෙන යන්න තමයි අයියේ බලාපොරොත්තුව.

සිත් අහස said... Reply To This Comment

හිතෙන දේ හිතෙන වෙලාවට ලියලා දාන්න පිඩියා මල්ලි...අපි ඉන්නවා බලන්න..

කිඩෝ said... Reply To This Comment

සික් කම්මැලිපීඩියා :P

Post a Comment