2011-07-28

කෝ.කෝ හිනාවෙන්න බලන්න..


හැමෝම හැමදේම කරන්නේ හිනා වෙලා ඉන්නයි
අපිට කාවහරි හිනස්සවන්න පුළුවන්නම්.
පුන්චි වෙලාවකට හිනැස්සුවත් කාව හරි හිනස්සල සතුටු කරන්න පුළුවන්නම්.
ඊට වඩා දෙයක් මේ ලෝකේ තවත් නෑ කියලයි මට හිතෙන්නේ



අපේ මිනිස්සුන්ට දෙයක් මතක් හිටින්නේ සතියක් වගේ සුළු කාලයක්
ඒකත් හිතට හොදටම කාවැදුනු දෙයක් නම් පමණයි.
අඩුම තරමේ සතියක් විතර එක හිනාවක් පවතින්න හිනස්සවන්න පුළුවන්නම්,අමාරුයි තමයි.


ඒ වුනාට කෙනෙකුට සිනහව අවශ්‍යම මොහොතකදි හිනස්සවන්න පුළුවන්නම්....
ඒ කෙනාගේ ජිවිතයම සතුටින් තියන්න පුළුවන් හිනාවක් වෙයි.

23 කට ආසන්න ප්‍රතිචාර:

෴ වේලාව ලගයි ෴ said... Reply To This Comment

හීනාව හිනාව ම් හරක් පිඩ්යා එන්නකෝ සිතුව්ලි පවුරට ලියන්න...

සංකල්ප said... Reply To This Comment

හිනාව කියන්නේ හොද ඔසුවක් මල්ලි !!!

හංසි said... Reply To This Comment

හොඳම දේ තමන් හිනාවෙන එකයි. අනිත් අයවත් ඒ වගේම හිනස්සවන එකයි.

නාකියා said... Reply To This Comment

මගෙත් ප්‍රියතම විනෝදාංශය තමා මිනිස්සු හිනස්සන එක.
ඒ වෙනුවෙන් පොඩි පහේ අළුත් වැඩකුත් කරන්න ඉන්නේ.
හැබැයි මෙතැන පිඩියා කියලා තියෙන්නෙ වෙන විදියක හිනැස්ස වීමක් ගැන කියලයි මට හිතෙන්නෙ..;-)
දුකින් ඉන්න කෙනෙක්ව හිනස්සවන්න වත්ද මේ ලෑස්තිය...

මි හරක් පිඩියා said... Reply To This Comment

වේලාව ලගයි@..මමනං හිතන්නේ.තාම මම සිතුවිලි පවුරට පොස්ට් දාන එක හරි නෑ..මොකද මම තාම බ්ලොග් එක පටන් ගත්තා විතරයි නේ.ඒ වගේ එකකට පොස්ට් දාන්න කලින් තමන් හදාගත්ත බ්ලොග් එක දියුනු කර ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නේ..
ප්‍රතිචාරයට තැන්ක්ස්......

මධුරංග@.. ඒක නම් ඇත්ත අයියේ....

රත්ගමයා said... Reply To This Comment

අඩෝ...මේ ගැජට් අයින් කරපන්...බ්ලොග් එකේ ලෝඩ් වෙන්න හෙන වෙලා යනවා

මි හරක් පිඩියා said... Reply To This Comment

හංසි@..බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..

නාකියා@..තවම එහෙම ලැහැස්තියක් නම් නෑ..
හැබැයි මෙතන පිඩියා කියලා දැකලා කවුරු හරි හිනා වෙනවානම් ඒකටත් මට ස්තුටුයි.මොකද එහෙම හරි කවුරුහරි හිනා වෙනවානේ.

රත්ගමයා@..ඔන්න අයියේ මෙතන තියන ගැජට් කෑලි මම අයින් කලා.දැන් හරිද බලන්න.ප්‍රතිචාරයට තැන්ක්ස්..

පිස්සු පුසා said... Reply To This Comment

සිනා බෝ වේවා(හිනා මුහුණ)

දේව්දාස් said... Reply To This Comment

කෙනෙක් හිනස්සන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්... ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක්ට තත්පරේකට හරි ඒවා අමතක කරලා ඉන්න චුට්ටක් හිනස්සන එක ලොකු පිනක්.

දේව්දාස්

මි හරක් පිඩියා said... Reply To This Comment

පිස්සු පුසා@..එලම තමා.දත් මැද ගෙනද ආවේ :D

දේව්දාස්@ ඒ පින ලබාගන්න අපිත් ට්‍රයි එකක් දෙමු නේද..
ප්‍රතිචාරයට තැන්ක්ස්.ආයෙත් එන්නකො....

චතුමිතු said... Reply To This Comment

ඔන්න මාත් මේ පැත්තට ආවා..හිනා වෙන එකනම් හොදයි..හැබැයි හිනස්සවන එක ගැන නම් පරිසම් වෙන්න ඕනේ..මොකද අපි නොදැනුවත්ව කරන විහිලු නිසා තව කෙනෙක් ගේ ඇස් රතු වෙන්නත් පුළුවන්..:)

චතුර.... said... Reply To This Comment

සමහර වෙලාවල් තියෙනවා කොච්චර හිනා වෙන්න හිතුවත් හිනාව වෙනුවට ඇඬෙන්න එන..

ප්‍රසංග said... Reply To This Comment

සමහර කතා වලට ඇඩෙනකං හිනා යනව හිනාව නවතින්නෙ ඇස් වලින් කඳුළු ආවම...හිනාව කියන්නතේ එක්තරා අවුසදයක් නෙව...

Anonymous said... Reply To This Comment

"ඒ වුනාට කෙනෙකුට සිනහව අවශ්‍යම මොහොතකදි හිනස්සවන්න පුළුවන්නම්....
ඒ කෙනාගේ ජිවිතයම සතුටින් තියන්න පුළුවන් හිනාවක් වෙයි."

සිරා කතාව! සිනා බෝ වේවා! ජය වේවා!

Unknown said... Reply To This Comment

සිනා බෝ වේවා.. ;) ;)
හිනා වෙලා මහත් උනොත් ඔයා තමයි..

Dinuka Harshana said... Reply To This Comment

හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ...

සරත් ලංකාප්‍රිය said... Reply To This Comment

ඇත්ත මේ ලෝකේ අඬවන්න ඉන්න අය වැඩියි හිනස්සවන අයට වඩා අඬන්න තියෙන හේතු වැඩියි හිනාවෙන්න තියෙන හේතු වලට වඩා ඒ හින්ද හිනස්සන මිනිස්සු වැඩි වැඩියෙන් ඕනෑකර තිබේ !!

මි හරක් පිඩියා said... Reply To This Comment

චතුමිතු@
චතුර....@
මේ පැත්තට ආව එකට තැන්ක්ස්.
ඒ සිනහවේ උච්චතම අවස්තාව.සමහරු ඉන්නවනේ සිනාවෙන්නවත් දන්නෙ නැති අය.

මි හරක් පිඩියා said... Reply To This Comment

ප්‍රසංග@..ප්‍රතිචාරයට තැන්ක්ස්.ආයෙත් එන්නකො...

විසිතුරු@.thanks thanks..

මි හරක් පිඩියා said... Reply To This Comment

ChammA@..අප්පෝ මටනම් බැ වගකියන්න.

♣ආසියා♠ (♥AseS♦).@..එකනම් ඇත්ත.

සරත් ලංකාප්‍රිය@.පලමු පාරට නේද මේ පැත්තේ ආවේ.බොහොම ස්තුතියි.
අපි පස්සේ වෙලාවක Application එකක් දාලා කට්ටියව හොයා ගමුකෝ..

කවිකාරි said... Reply To This Comment

හැමදාම හිනාවෙලා ඉන්න. එතකොට ජීවිතේ ලස්සන වේවි.

sansarasidu said... Reply To This Comment

මල්ලි කියල තියෙන කතාව ඇත්ත... ඒත් අර ලංකාප්‍රිය අයිය කියල තියෙනව වගේ මේ ලොකේ මිනිස්සුන්ට අඬන්න තියෙන හේතු වැඩියි කියලයි මටත් හිතෙන්නේ...

sanjaya සිතුවිලි said... Reply To This Comment

මමත් ඔන්න අද තමයි ගොඩවුනේ .. නියමයි ..

Post a Comment