2011-07-24

Case වල අලුත්ම තත්වය.....

අපි දාගන්න Case වල හැටියට නිතරම අළුත්වන Case සම්ප්‍රදායක් තමයි අපිට තියෙන්නේ.....
අහක යන Case අපිට වැටෙනවා,අපි ඉන්න බැරුවට Case දාගන්නවා,සමහරු අපිට Case දානවා,ඉතින් එන්න ඒ තමයි Case වල තත්වේ.

අපි මොකක් හරි Case එකක් දාගන්නවනම් හරි බයයි.Full upset මාර Case එකක් තමයි ඒක ඒ වෙලාවට.හැබැයි Case එකක් තියෙද්දි තව Case එකක් දාගන්න කොට....කොහොමද?

එතකොට අපිට ඒ Case එක තමයි Case එක වෙන්නේ.මුල් Case එක අපිට එච්චර ගානක් නෑ..ඉතින් මම Case හොදයි කියන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි.
 පුළුවන් තරම් අලුත් Case වලට යන්න බලන්න.
මම මෙහෙම කිව්වට වැරෑද්දක් නැ මයේ හිතේ...මොකද
මම කිවුවත් නැතත් ඔයාල Case දාගන්නවනේ.................!!!!

7 කට ආසන්න ප්‍රතිචාර:

පිස්සු පුසා said... Reply To This Comment

thiyana case madiwata...

෴ වේලාව ලගයි ෴ said... Reply To This Comment

අනේ අම්මො කෙස් කිවුවොත් ඉතින් තමුන්ගේ චරිතේ තමයි කිල් කරගන්න වෙන්නේ

කිඩෝ said... Reply To This Comment

තවත් කේස් එකක්

සංකල්ප said... Reply To This Comment

මාර කේස් නේ මේකටත් තියෙන්නේ.මමත් මේ ලඟදි නේස් වගයක් ලිව්වා. ඒවානම් ලෝ කේස් වගයක්. කැමති නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

Anonymous said... Reply To This Comment

කේෂ් තමයි කේෂ්.. හැමතැනම කේෂ්.. මෙතන අලුත් කේෂ් එකක් වගේ..

Unknown said... Reply To This Comment

මේ පොස්ට් එක කියවලා තියෙන Case වලට අමතරව වෙන Case හිටන් ඔළුවට ආවා...

සොඳුරු ආගන්තුකයා said... Reply To This Comment

මාර case එක නේ...

Post a Comment