2011-11-03

අතුරුදහන් වී නැවත පැමිණියෙමි...



හායි.....................කොහොමද යලුවනේ.දීර්ග කාලකට පස්සෙ ඔන්න පිඩියා බ්ලොගිය පැත්තෙ ආව...මකුලු දැල් වලින් බ්ලොගිය පිරි ඉතිරිලා ගිහින් නොවැ තිබ්බේ.මකුලු දැල් සේරෝම කඩලා දාල ඔප මට්ටම් කරලා අලුත් මූණු දාල ගන්න සැහෙන වෙලා වක් ගියා නේ.. දැන් ඉතින් අලුතින් අලුත් ආකාරයකට පෙරසේ ලියන්නයි මේ සුදානම්..

කට්ටියට මාව මතකද දන්නෙ නැ..මම හරියටම මාසයක් නැත්තම් එක හමාරක් අතුරු දහන් වෙලා හිටියනේ.ඒ අතුරු දහන් වීම හින්දා යාලුවන්ගේ එක බ්ලොග් එකක් වත් කියවන්න හම්බ උනේ නැ.......!
අද ඉදන් ඔන්න නමෝ විත්තියෙන්ම පටන් ගත්තා නැවතත් බ්ලොග් කියවන්න සහ ලියන්න..

හරි දැන් බලමු කාටද මාව මතක තියෙන්නෙ කියලා...

කෝ කෝ අත උස්සන්න මාව මතක අය.......!!! 

8 කට ආසන්න ප්‍රතිචාර:

රාජ් said... Reply To This Comment

කවුද මේ මීහරක් පීඩියා........... හරි මතක් උනා.අර අවුරුදු දහඅටේ එකානෙ. කොහේද තොලොංජිවෙලා හිටියෙ?

Anonymous said... Reply To This Comment

දැන්වත් දිගටම ලියන්න සහෝදරයා

Unknown said... Reply To This Comment

අප්පේ කොහේද ගිහින් හිටියේ....

ප්‍රසංග said... Reply To This Comment

මක්කැයි ඔහෙට උනේ.....

Dinesh said... Reply To This Comment

මමනම් මේ දැනුයි ඉස්සෙල්ලාම මේ පැත්තට ගොඩ උනේ... අදින් පස්සේ මතක තියා ගෙන ඊළග පාර අහුවොත් අත උස්සන්නම් මතකයි කියලා...

දේව් ගේ අඩවිය said... Reply To This Comment

ඔන්න මම නම් අත් දෙකම උස්සනවා හොදේ

Unknown said... Reply To This Comment

කොහෙද බොල ගිහින් හිටියේ :/

සංකල්ප said... Reply To This Comment

ඔන්න අපට නම් අමතක නෑ.
කොහෙද මලේ ගිහින් හිටියේ??
දැන් ඉතින් දිගටම ලියපිය !! :)

Post a Comment