Showing posts with label ලොකු ටෝක්ස්. Show all posts
Showing posts with label ලොකු ටෝක්ස්. Show all posts

2011-07-24

Case වල අලුත්ම තත්වය.....

අපි දාගන්න Case වල හැටියට නිතරම අළුත්වන Case සම්ප්‍රදායක් තමයි අපිට තියෙන්නේ.....
අහක යන Case අපිට වැටෙනවා,අපි ඉන්න බැරුවට Case දාගන්නවා,සමහරු අපිට Case දානවා,ඉතින් එන්න ඒ තමයි Case වල තත්වේ.

අපි මොකක් හරි Case එකක් දාගන්නවනම් හරි බයයි.Full upset මාර Case එකක් තමයි ඒක ඒ වෙලාවට.හැබැයි Case එකක් තියෙද්දි තව Case එකක් දාගන්න කොට....කොහොමද?

එතකොට අපිට ඒ Case එක තමයි Case එක වෙන්නේ.මුල් Case එක අපිට එච්චර ගානක් නෑ..ඉතින් මම Case හොදයි කියන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි.
 පුළුවන් තරම් අලුත් Case වලට යන්න බලන්න.
මම මෙහෙම කිව්වට වැරෑද්දක් නැ මයේ හිතේ...මොකද
මම කිවුවත් නැතත් ඔයාල Case දාගන්නවනේ.................!!!!